පාකිස්තානයට මහ වැසි



තෙදිනක් තිස්සේ ඇද හැලෙන මෝසම් වැසි හේතුවෙන් හටගත් හදිසි ජල ගැලීම් හේතුවෙන් පාකිස්තාන්යේ 50 දෙනකුට ජීවිත අහිමි වී ඇතැයි වාර්තා වේ.

මහ වැසි සමඟ හටගත් ජල ගැලීම් සහ නායයෑම්වලින් හානි සිදුවී ඇත්තේ කයිබර් සහ දකුණු දෙසින් පිහිටි සින්ද් යන ප්‍රාන්තවලට යැයි පාකිස්තාන ජාතික ආපදා කලමණාකරණ දෙපාර්තමේන්තුව පවසයි.

ජල ගැලීම් හේතුවෙන් නිවාස 100 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුවී ඇති බවත් ලක්ෂයකට ආසන්න පිරිසකට උන්හිටිතැන් අහමි වී ඇති බවත් වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS