ප්‍රංශයේ මරණ 10,000 පනී



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ප්‍රංශයේ මරණ 10,000 පසු කර තිබේ.

‘කොවිඞ් 19’ මරණ සංඛ්‍යාව 10,000 පසු කළ සිවුවැනි රට ලෙස සැලකෙන්නේ ප්‍රංශයයි.

ප්‍රංශය මේ වනවිට මුළුමනින්ම ලොක් ඩවුන් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රෝන් පියවර ගෙන තිබේ. ඒ, වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණ ඇතිවය.

(රොයිටර්)

 


RECOMMEND POSTS