චීන වයිරසය වවුලන් සර්පයන් හරහා මිනිසුන්ට



චීනයේ වූහාන් නගරය කේන්ද්‍රකොට ගනිමින් පැතිරීම ඇරැඹුණු නව කොරෝනා වයිරසය මිනිසුන්ට බෝ වී ඇත්තේ වවුලන් සහ සර්පයන් හරහා යැයි වෛද්‍ය පර්යේෂකයෝ සැක පළ කරති.

කොරෝනා වයිරස මිනිසුන්ට බෝ වන්නේ, ක්ෂීරපායීන් සහ කුරුල්ලන්ගෙනි. මෙම නව වයිරසය ද ඇතුළු කොරෝනා වයිරස කිහිපයක් සොයාගෙන ඇති අතර, එයින් මිනිසුන්ට බෝ වන්නේ වයිරස 7 ක් පමණි.

වූහාන් වැසියන් නාගයන් ආහාරයට ගන්නා බවත්, වයිරසය වවුලන්ගේ සිරුරු හරහා නාගයන්ට පැතිර ගොස් ඇත්තේ, වූහාන් වැසියන් නාගයන් ආහාරයට ගන්නා බැවිනි.

වූහාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS