ගුරුවරු වැඩවරති



වැඩි වැටුප් සහ අවශ්‍ය පහසුකම් ඉල්ලා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ගුරුවරුන් 30,000 කට වැඩි ප්‍රමාණයක් වීදි බැස වැඩ වර්ජනයක නියැලුණු බව වාර්තා වේ.

ඇමෙරිකාවේ ගුරුවරුන් මෙලෙස වැඩ වර්ජනයක නියැලුණේ තිස් වසරකින් පසුවය. වැඩ වර්ජනය හේතුවෙන්, 5,00,000 ක සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වූයේ බව ඇමෙරිකන් පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS