බර කිලෝග්‍රෑම් 18කින් අඩු කරයි



සෞදි ජාතිකයෙක්ගේ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 18කින් අඩු කර ඇති බව වාර්තා වේ.

අධික තරබාරුව හේතුවන් ඇති වු රෝගී තත්ත්වයකින් සෞදි ජාතිකයාව අල්-ටයිෆ් අබ්දුල්ලාසිස් රජු විශේෂඥ රෝහලට ඇතුලත් කර ඇති අතරසති දෙකකටත් අඩු කාලයකින් බර ප්‍රමාණය අඩු කිරීමට වෛද්‍යවරුන් සමත් වී ඇත.

රෝගියා රෝහලට අතුලත් කරන අවස්ථාවේදි, කිලෝග්‍රෑම් 240කට වඩා වැඩි බරක් තිබු බව වාර්තා වේ.

ශරීර ස්කන්ධ දර්ශක අගය 83ට වඩා වැඩිනම් ස්ථූල පුද්ගලයෙක් ලෙස හඳුන්වන අතර අධික තරබාරුව, දියවැඩියාව, අධික රුධිර පීඩනය, කම්මැලිකම සහ ශ්වසන ගැටළු ඇති වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, අල්-ටයිෆ්)


RECOMMEND POSTS