පිළිතුරු හංගාගෙන විභාගය ලියලා



බ්‍රිතාන්‍ය උසස් පාසලක සිසුවියක නියපොතු අතරේ පිළිතුරු සඟවාගෙන ගොස් විභාගයකට පෙනී සිටි ඇතැයි බ්‍රිතාන්‍යයේ ඬේලිමේල් පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

විභාගයට පෙනී සිටීමෙන් පසු තමන් ‘වීරකමක්’ කළේ යැයි එම සිසුවිය ඇගේ නියපොතු ඡායාරූපයට නගා සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර ඇත.

මේ සම්බන්ධයෙන් ඇයට බොහෝ දෙනාගෙන් දොස් අහන්න ද සිදුවී ඇත. විභාගයට පෙනී සිටීමට මෙම සිසුවිය නියපොතු අතරේ සඟවා ගොස් ඇත්තේ ඉතා සරල සමීකරණ කීපයකි.

(ඬේලිමේල් ඇසුරිනි)

 


RECOMMEND POSTS