පපුවට පන්දුවක් වැදිලා



ලිංගික දර්ශනවල පෙනී සිටින පෝර්න් ස්ටාර් නිළියක වන මියා කලීෆා පසුගිය දා අකරතැබ්බකට මුහුණ දුන්නාය.

පසුගිය දිනක හොකී තරඟයක් නරඹමින් සිටියදීයි ඇය ඇය මෙම අකරතැබ්බට මුහුණ දුන්නාය.

එහිදී ක්‍රීඩාංගණය තුලින් පිටතට පැමිණි හොකී පන්දුව ඇයගේ පපු ප්‍රදේශයේ වැදී ඇති බවයි වාර්තා වන්නේ.
පැයට සැතපුම් 80 ක පමණ වේගයකින් පැමිණි පන්දුව ගැටීමෙන් ඇගේ පපු ප්‍රදේශයෙන් රුධිරය වහනය වී තිබේ.

මේ අතර ඉදිරියේදී අනතුරින් තුවාල ලැබූ පපු ප්‍රදේශය සුවපත් කරගැනීමට ඇයට සැත්කමක් සිදුකිරීමටද නියමිත බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දේ

( තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS