නඩුවකින් අවසන් වු සැත්කම



ආමාශයේ සැත්කමක්සිදුකළ කාන්තාවකටකුවේට් ඩිනාර් 40,000 ක් ගෙවන ලෙස අධිකරණය කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශයට නියෝග කරයි.

කාන්තාවගේ උදරයේ තිබු ඉදිකටුව ඉවත් කිරීමට  සැත්කම්  කිපයක් සිදුකිරීමට සිදුවීම සහ සංකූලතා ඇතිවීම හේතුවෙන් අදාල මුදල ගෙවන ලෙස අධිකරණය නියෝග කර ඇත.

තමන්ට කුවේට් ඩිනාර් 75,000ක වන්දියක් ගෙවන ලෙස නීතිඥයෙක් මාර්ගයෙන් අධිකරණයට නඩුවක් ගොනු කළ අතර සියළුම කරුණු සැළකිල්ලට ගනිමින් කාන්තාවට ඩිනාර් 40,000 ක මුදලක් ගෙවන ලෙස අධිකරණය සෞඛ්‍ය අමාත්‍යාංශයට නියෝග කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS