ඇමෙරිකා දේශපාලනඥයකුගෙන් වාර්තාවක්



අමෙරිකානු දේශපාලනඥයෙකු විසින් පැය 08ක් පුරා අඛණ්ඩ දේශනයක් සිදුකරමින් නව වාර්තාවක් පිහිටුවා තිබේ.

අමෙරිකාවට ඇතුළු වන සංක්‍රමණිකයින් පිලිබඳව නැන්සි පිලෝසි නැමැති කාන්තාව මෙම දේශනය සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය  වාර්තා කළේය.

සුළු පක්ෂ නියෝජනය කළ දේශපාලඥයෙකු වන ඇය එරටවේලාවෙන් පෙරවරු 10.00ට පමණ අදාළ දේශනය ආරම්භ කර ඇති අතර පස්වරුව දක්වා එය අඛන්ඩව සිදුකර ඇති බව සඳහන්ය.

( තිළිණි ද සිල්වා )

NBC ඇසුරිනි


RECOMMEND POSTS