ඇණ වීදුරු කැබලි බඬේ



සෞදි ජාතිකයෙක්ගේ උදරයේ තිබී විශාල ඇණ සහ වීදුරු කැබළි ප්‍රමාණයක් වෛද්‍යවරුන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

මානසික රෝගී තත්ත්වයක් හේතුවෙන් සෞදි ජාතිකයා ඇණ සහ වීදුරු කැබළි ගිල දමා ඇති බව ජෙඩා රෝහල ප්‍රකාශ කළේ ය. 

සෞදි ජාතිකයාගේශරීරය සියුම්ව පරීක්ෂා කර, ශරීර අවයවවලට හානියක් නොවන ආකාරයෙන් ඇණ සහ වීදුරු කැබළි ඉවත් කිරීමට වෛද්‍යවරු කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS