ආහාර වේලක වෙළුම් පටියක්



සෞදි අරාබියේ ජෙඩ්ඩා නුවර ආපන ශාලාවකින් ලබාගත් ආහාර වේලක වෙළුම් පටියක් තිබි හමු වී ඇත.

ආපන ශාලාවෙන් ආහාර මිලදී ගෙන අනුභව කිරීමට ගිය අවස්ථාවේදි වෙළුම් පටිය දැක ඇති බව වාර්තා වේ.

ආපන ශාලාවට විරුද්ධව නීතිමය පියවර ගැනීම කඩිනම් කිරිමේ අරමුණින් කෝපයට පත් ආහාර ගත් පුද්ගලයා ට්විටර් සමාජ ජාල ගිණුමේ වෙළුම් පටිය සහිත ඡායාරූප පළ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, ජෙඩ්ඩා නුවර)


RECOMMEND POSTS