අනියම් සම්බන්ධයක්



14 හැවිරිදි සිසුවකු සමඟ සම්බන්ධයක් ඇති කරගත් 26 හැවිරිදි ගුරුවරියක ගැන ඇමෙරිකාවෙන් වාර්තා වේ.

ස්ටෙෆනී පීටර්සන් නමැති 26 හැවිරිදි ඇය ෆ්ලොරීඩාවේ නිව් ස්මයිරාහිදී පොලිස් අත්අඩංගුවට පත්වුණු බව ඬේලිමේල් පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ස්ටෙෆනී පීටර්සන් විවාහක තැනැත්තියකි. ඇය ගුරුවරියක ලෙස සේවය කරන්නේ ප්‍රාථමීක පාසලක බව ද පැවැසෙයි. ඇගේ සැමියා ගිනි නිවන භටයෙකි.

(මේල් ඔන්ලයින්)


RECOMMEND POSTS