පාරේ යන අයට සල්ලි බෙදලා



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ප්‍රධාන සංචාරක කලාපයක් වන ජුමේරා වෙරළ කලාපයට අයත් මාර්ගයක ගමන් කරමින් සිටි පුද්ගලයින්ට සල්ලි බෙදු පුද්ගලයන් දෙදෙනෙක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඩුබායි පොලීසිය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

අන්තර්ජාලයෙන් ලබාගත් වීඩියෝව පරීක්ෂා කර පුද්ගලයන් හඳුනාගැනීමට කටයුතු කරන බවත් ආසියතිකයන් දෙදෙනෙක් විය හැකි බවට ඩුබායි පොලීසිය ප්‍රකාශ කළේය.

එමිරේටයේ ප්‍රසිද්ධ ව්‍යාපාරකයෙක්ගෙන් ලැබෙන තෑග්ගක් බව ප්‍රකාශ කරමින් පාරේ ගමන් කරන පුද්ගලයින්ට මුදල් ලබාදී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS