ඩුබායි පාලකයාගේ කවිය



ඩුබායි පාලක,ෂීක්මොහොමඩ්බින් රෂීඩ්අල්-මක්ටුම් සිය ඉන්ටර්ග්‍රෑම් සමාජ ජාල ගිණුමේ උකුස්සෙකු අතැතිව සිටින ඡායාරූපයක් සමඟ කවියක් පළකොට ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

කවියේ මාතෘකාව ලෙස ඩුබායි පාලකයා “නිදහස’’යනුවෙන් යොදා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS