හොංකොං විරෝධතා උත්සන්න වෙයි



හොංකොං පාලිකා කැරී ලෑම්ට එරෙහිව වීදි බැස විරෝධතා දක්වන නිරායුධ විරෝධතාකරුවකුට පොලිසිය වෙඩි තැබීමත් සමඟ විරෝධතා උත්සන්න වී ඇතැයි පැවැසෙයි.

පොලිසිය මෙම විරෝධතාකරුවාට වෙඩි තැබීම සිදුවූයේ ඊයේ (12) ය. එයින් ඔහු ජීවිතක්ෂයට පත් විය. එම දසුන් විදෙස් පුවත් සේවා ඔස්සේ ද ප්‍රසිද්ධියට පත් විය.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS