ස්විිට්සර්ලන්තයේ මරණ 540 ක්



ස්විට්සර්ලන්තයෙන් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස මරණ 540 ක් වාර්තා වේ. එරට ආසාදිතයන් සංඛ්‍යාව 20,000 පසු කර ඇතැයි වාර්තා වේ.

මරණ සංඛ්‍යාව හිටිහැටියේ 500 ඉක්මවා ගියේ ගතවුණු පැය 24 ඇතුළත රෝගීන් 56 දෙනකු වාර්තා වීමත් සමඟ යැයි ස්විට්සර්ලන්ත පුවත් සේවා පෙන්වා දෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS