ස්පාඤ්ඤ කුමරිය වයිරසයට බිලි



ස්පාඤ්ඤයේ 86 හැවිරිදි මරියා තෙරේසා කුමරිය ‘කෝවිඞ් 19’ වයිරසය ආසාදනය වී මියගොස් ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, වයිරසයට බිලිවුණු පළමු රජ පවුලේ සාමාජිකයා වන්නේ මෙම කුමරියයි. මරියා තෙරේසා කුමරිය, ස්පාඤ්ඤයේ 6 වැනි පිලිප් රජුගේ ඥාති සහෝදරියකි.

මරියා තෙරේසා කුමරිය මියගොස් ඇත්තේ ප්‍රංශයේදීය.

(රොයිටර්)


RECOMMEND POSTS