වෙනිසියුලා සංක්‍රමණිකයන්ට අඩු සැලකිලි



වෙනිසියුලාවේ පවතින දේශපාලන අර්බුදකාරී තත්ත්නය හමුවේ, එරටින් පලා ගොස් අසල්සැසි කොලොම්බියාවේ දේශසීමාවේ සරණාගත කඳවුරුවල වෙසෙන වෙනිසියුලා වැසියන්ට කිසිදු පිළිසරණක් නොමැති බව කොලොම්බියා රජය පෙන්වා දෙයි.

තමන් හැකි අයුරින් එම සරණාගතයන් පිහිට වන බවත්, එය ද ප්‍රමාණවත් නොවන බව කොලොම්බියා විදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ජාත්‍යන්තරයේ සහාය මේ සඳහා අවශ්‍ය බවත් රාජ්‍ය නොවන සංවිධාන මෙම අර්බුදයට මැදිහත් විය යුතු බවත් කොලොම්බියා විදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS