වූහාන් මැලේසියානුවෝ ආපසු එති



චීනයේ වූහාන් නුවර කොටුවී සිටි මැලේසියානුවන් 66 දෙනකු ආපසු මැලේසියාවට ගෙන්වා ගැනීමට මැලේසියානු රජය කටයුතු කළේය.

මැලේසියානු රජය වූහාන් නුවර කොටුවුණු පිරිස් ගෙන්වා ගත් දෙවැනි අවස්ථාව මෙය යැයි පැවැසෙයි. ගෙන්වා ගත් පිරිස ක්වාලාලාම්පූර් ගුවන්තොටුපොළේ සිට විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත ගෙන යන ලදී. ඔවුන් දින 14 ක් එහි රඳවා තැබීමට නියමිත යැයි ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS