වැඩිම ආයුධ ආනයනය කරන්නේ ඉන්දියාවෙන් !



ගෙවුනු වසර පහේදි ලෝකයේ වැඩිම ආයුධ ආනයනය කරන්නා බවට ඉන්දියාව පත්වි තිබේ. 

ඔවුන්ට අමරතව චිනය සහ පකිස්ථානය සිටි. ස්විඩනයේ ස්ටොක්හෝම් සමීක්ෂණ කණ්ඩායමක් මේ පිළිබඳ වාර්තාවක් නිකුත්කර ඇත. 

වැඩි වශයෙන් එම ආයුධ මිලදි ගෙන ඇත්තේ රුසියාව. අමෙරිකාව. යුරෝපය. ඊශ්‍රායලය සහ දකුණු කොරියාවෙන්ය. ලෝක ආයුධ මිලදි ගැනීම්වලින් සියයට 13 ක් ඉන්දියාව මිලදි ගෙන ඇත. ලෝක ආයුධ අපනයනයෙන් සියයට 23 ක්ම රුසියාව සිදුකරයි

 


( තිළිණි ද සිල්වා )
ගල්ෆ් නිව්ස් ඇසුරෙනි........

 


RECOMMEND POSTS