ලොව පුරා සරම්ප රෝගීන්ගේ වැඩිවීමක්



ගතවුණු මාස හත ඇතුළත ලොව රටවල් රැසකින් සරම්ප රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් එහි ප්‍රකාශක ක්‍රිස්ටීන් ලින්ඩර්මියේර් ජිනීවා නුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් එම වාර්තාව එළිදැක්වීය. එම වාර්තාවට අනුව, 2019 වසරේ ගතවුණු මාස 7 ඇතුළතදී සරම්ප රෝගීන් 3,64,808 දෙනකු හමුවී ඇති බවය. පසුගිය වසරේ පමණක් හමුවුණු සරම්ප රෝගීන් ගණන 1,29,239 කි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS