මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මරනවා



අල්ලා ගන්නා සියලුම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මරා දමන්නැයි පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේට් එරට හමුදාවට සහ පොලිසියට උපදෙස් දී ඇත.

පිලිපීන ජනාධිපති ඩුටරේට් මෛස් උපදෙස් දුන්නේ එරට ආරක්ෂක අංශ කළ වැටලීමකදී මත්කුඩු කිලෝ ග්‍රෑම් 756 ක තොගයක් සොයා ගැනීමට පොලිසිය සමත් වීමත් සමඟය.

මෙම මත්කුඩු තොගය ඇමෙරිකන් ඩොලර් මිලියන 102 ක වටිනාකමකින් යුක්ත බව පැවැසෙයි.

මැනිලා අගනුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS