බි‍්‍රතාන්‍යයේ වැසියෝ කියන් දේ අහන්නේ නෑ



බි‍්‍රතාන්‍යයේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය වේගයෙන් ව්‍යාප්ත වී ඇත්තේ, බි‍්‍රතාන්‍ය වැසියන් වයිරසය අවතක්සේරු කරන නිසා යැයි පැවැසෙයි.

බි‍්‍රතාන්‍ය රජය මුළු බි‍්‍රතාන්‍යයම වසා දමා තිබියදී පවා පොලිස් අණ නොතකා බි‍්‍රතාන්‍ය වැසියන් අවන්හල්වල සහ කැබෑරුම්වල එක්රොක් වී සිටිනු දකින්න ලැබුණු බව ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS