බලුකිස්තානයේ බස් රථවලට වෙඩි



පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ ඔර්මාරා පිටසරබද පළාතේ බස් රථ කීපයකට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එයින් බස් රථවලින් ගමන් කරමින් සිටි 14 ක් ජීවිතක්ෂයට පත්වූහ.

වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ බෙදුම්වාදීන් බවත්, බලුකිස්තාන ජාතිකයන් නොවනප පිරිස් සොයමින් ඔවුන් වෙඩි තැබීම කර ඇති බවත් පොලිසිය පසුව පැවැසීය. බස්රථවලින් පැමිණ ඇත්තේ ග්වඩාර් සිට කරච්චි නුවර තෙක් ගමන් ගන්නා පිරිස් බව ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS