පැරැණිතම උල්කා ආවාටය ඕස්ට්‍රේලියාවේ



බටහිර ඕස්ට්‍රේලියාවේ ඇති උල්කා ආවාටයක් වසර බිලියන 2.2 ක් පැරැණි යැයි නව පර්යේෂණයකින් අනාවරණය වී ඇත.

මෙම ආවාටය හැඳින්වෙන්නේ ‘යරාබූබා ආවාටය’ යනුවෙනි. නිවරදිව කීවොත්, මෙම ආවායට වසර බිලියන 2.229 ක් පැරැණිය.

(රොයිටර්)


RECOMMEND POSTS