පැය 24 ඇතුළත මරණ 1,000 ක්



ගතවුණු පැය 24 ඇතුළත බ්‍රසීලයෙන් ‍'කොවිඩ් 19' මරණ 1,000 ක් වාර්තා විය. මේ වනවිට ලොව දෙවැනියට වැඩිම කොවිඩ් 19 ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ද ලතින් ඇමෙරිකාවට අයත් බ්‍රසීලයෙනි.

මේ වනවිට බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 411,821 කි. මරණ 25,000 පසු කර තිබේ. වයිරසය දරුණු ලෙස පැතිර යන්නේ බ්‍රසීලයේ සාඕ පාවුලෝ නගරයේය.

(රොයිටර්)


RECOMMEND POSTS