පාකිස්තාන බුද්ධි ප්‍රධානියා ඉවතට



පාකිස්තානයේ අයි.එස්.අයි බුද්ධි අංශයේ ප්‍රධානී ලුතිනන් ජනරාල් අසීම් මුනීර් එම තනතුරෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

නව බුද්ධි අංශ ප්‍රධානියා ලෙස ලුතිනන් ජනරාල් ෆයිස් හමීඩ් පත් කරනු ලැබ ඇතැයි ද පැවැසෙයි.

පාකිස්තාන බුද්ධි අංශය අර්බුදයට ලක්වුණු ආයතනයකි. පාකිස්තානයේ ඉස්ලාමීය අන්තවාදී සහ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට ඔවුන් සහාය සහ අනුග්‍රහය දක්වනවා යැයි ඉන්දියාවත් ඇමෙරිකාවත් චෝදනා නගා ඇත.

(රොයිටර්ස්)

(රොයිටර්ස්)


RECOMMEND POSTS