නව අපිකේන්ද්‍රය ලතින් ඇමෙරිකාව



චීනයෙන් ආරම්භ වී, යුරෝපය සහ ඇමෙරිකාව දක්වාත් ඉන්පසු ලතින් ඇමෙරිකා රටවල් දක්වාත් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ඉවක් බවක් නොමැතිව පැතිර යමින් පවතී.

ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටින්නේ, ‘කොවිඞ් 19’ වයිරසයේ නව අපිකේන්ද්‍රය බවට දැන් පත් වී ඇත්තේ ලතින් ඇමෙරිකා කලාපීය රටවල් බවය.

ලතින් ඇමෙරිකා රටවල් අතරින් වැඩිම බලපෑමට ලක්වී ඇති රට වන්නේ බ්‍රසීලයයි. බ්‍රසීල සෞඛ්‍ය බලධාරීන්ට අනුව එරට ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන මේ වනවිට 3,30890 තෙක් ඉහළ ගොස් ඇත. මරණ සංඛ්‍යාව 21,048 කි.

(රොයිටර්)


RECOMMEND POSTS