ධවල මන්දිරය ඉදිරිපිට විරෝධතාවක



ඇමෙරිකාවේ ධවල මන්දිරය ඉදිරිපිට චතුරස්‍රයේ විරෝධතාවක් පැවැත්වුණු අතර, එය මෙහෙය වූයේ හත් හැවිරිදි දැරියකි.

කියෝකෝ මෙරොලි නමැති මෙම දැරියට සහාය දක්වමින් ඇගේ පාසලේ යහළු යෙහෙළියන් ඇතුළු 100කට ආසන්න දරු දැරියෝ පිරිසක් විරෝධාවට එක් වූහ.

විරෝධතාව පැවැත්වූයේ ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පාරිසරික සහ සංක්‍රමණික ප්‍රතිපත්තිවලට විරෝධය දැක්වීමක් ලෙසය.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS