දැවැන්ත වැඩ වර්ජනයකට ප්‍රංශ වැසියෝ සූදානම්



ප්‍රංශ වැසියෝ දීප ව්‍යාප්ත දැවැන්ත වැඩ වර්ජනයකට සූදානමින් සිටින බවත් මම වසරේ පැවැත්වෙන දැවැන්තම වැඩ වර්ජනය එය වනු ඇති බවත් එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ගුරුවරුන්, නීතීඥවරුන්, ප්‍රවාහන අංශයට සම්බන්ධ සේවකයන් පමණක් නොව පොලිස් නිලධාරීන් පවා ඊට එක් වීමට නියමිත බව වාර්තා වේ. සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව වැඩි කිරීම සහ විශ්‍රාම වැටුප් කප්පාදුව සම්බන්ධයෙන් ප්‍රශ්න ජනාධිපති මැක්රොන් ගත් තීරණය මෙම වැඩ වර්ජනයට හේතුවක් යැයි පැවැසෙයි.

පැරිසියේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS