දකුණු පිලිපීනයට ප්‍රබල භූමි කම්පාවක්



දකුණුදිග පිලිපීනය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. රික්ටර් පරිමාණයේ එම භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ ඒකක 6.3 ක් ලෙසිනි.

භූමි කම්පාවෙන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 22 කි. භූමි කම්පාවෙන් පසු අතුරු භූමි කම්පා රැසක් ද හටගත්තේය.

ජීවිත හානි සිදුනොවුණත් භූමි කම්පාව හේතුවෙන් ප්‍රදේශ කීපයක නායයෑම් ද හටගත්තේය. කැටබාටෝ සහ ඩවාවෝ පළාත්වල නිවාස සහ ගොඩනැගිලිවලට හානි සිදුවිය.

මැනිලාහිදීය (ඒ.එෆ්.පී)


RECOMMEND POSTS