දකුණු කොරියා යානයකට අකරතැබ්බක්



සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබුණු දකුණු කොරියා මගී ගුවන් යානයක් හදිසියේ පිලිපීනයට ගොඩ බෑ බව වාර්තා වේ.

යානය කාර්මික දෝශයකට ලක් වීම ඊට හේතුවය. යාන්ත්‍රික දෝෂයට ලක් වූයේ එයාර් බස් 350 වර්ගයේ යානයකි. ඒ වනවිට යානයේ 310 දෙනකු සිට ඇත. යානය ගොඩබෑවේ පිලිපීනයේ මැනිලා නුවරටය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS