දකුණු අප්‍රිකානුවන්ට කොරෝනා



ජපානයේ නිරෝධායනය කළ ‘ඩයමන්ඞ් ප්‍රින්සෙස්’ නෞකාවේ සිටින මගීන් අතර දකුණු අප්‍රිකා මගීන් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

එම මගීන් දෙදෙනා ගැන විමසිල්ලෙන් පසුවන බවත්, අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළ බවත් ජපන් සෞඛ්‍ය බලධාරීහු පවසති.

(අල් ජසීරා)


RECOMMEND POSTS