චීනයේ ගුවන්සී පළාතෙන් අලුත් ආසාදිතයන්



චීනයේ ගුවන්සී පළාතෙන් නව කොවිඞ් 19 ආසාදිතයන් හමුවී ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.

මේ නිසා ගුවන්සී පළාත සම්පූර්ණයෙන් වසා දැමීමට පියවර ගෙන ඇත. ඒ, රෝගය ව්‍යාප්තවීම වළක්වමිනි. හමුවුණු සියලු ආසාදිතයන්, විදේශවල සිට රෝගය ශරීරගතව චීනයට පැමිණි අය යැයි පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS