කැනඩාවේ පැය 72 ක දුම්රිය වර්ජනයක්



පැය 72 ක දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට කැනඩාවේ දුම්රිය සේවකයෝ තීරණය කළහ.

වැඩ වර්ජනය පැවැත්වෙන්නේ සේවක කොන්ත්‍රාත් ගිවිසුම් සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් යැයි පැවැසෙයි.

වර්ජනයට දුම්රිය සේවකයන් 3,000 ක පිරිසක් සම්බන්ධවී සිටින බව ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS