කාශ්මීර අර්බුදය ගැන උනන්දුයි



ඉන්දියාවත් පාකිස්තානයත් අතර පවතින කාශ්මීර අර්බුදයට මැදිහත් වීමට තමන් උනන්දුවක් දක්වන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මෙසේ කියා සිටියේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගී වී, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් හමුවී සාකච්ඡා කිරීමෙන් පසුවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS