කාබුල් නුවර බෝම්බ පිපිරීමක්



ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර, ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් එල්ල වුණු බෝම්බ ප්‍රහාරයකින් මියගිය ගණන 12 තෙක් ඉහළ ගොස් ඇත.

මරාගෙන මැරෙන එම බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ ඇෆ්ගන් හමුදා සහ පොලිස් නිලධාරීන් ගමන් කරමින් සිටි රථ පෙළකටය. ඒ, කාබුල් නුවර පග්මාන් දිස්ත්‍රික්කයේය. ප්‍රහාරයේ වගකීම තලේබාන් ත්‍රස්තවාදීන් විසින් බාර ගනු ලැබ ඇතැයි ද වාර්තා වේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS