ඔස්ට්‍රේලියා බැංකු සහ මූල්‍ය සේවා ගැන පරීක්ෂණයක් !



ඔස්ට්‍රේලියා  බැංකු සහ මූල්‍ය සේවා සම්බන්ධයෙන් එරට රාජකීය කොමිසම විමර්ශන ආරම්භ කර ඇත.

2008 වසරේ සිට එම  සම්බන්ධයෙන් සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීම එම කොමිසමේ කාර්ය වන අතර එහි පළමු විමර්ශනය අද බෙල්බෝන් හිදී ආරම්භකර තිබේ.

ලොව පවතින ශක්තිමත්ම සහ ස්ථාවර මූල්‍ය ක්ෂේත්‍රයක් පවතින රටක්  වශයෙන් ඔස්ට්‍රේලියාව හැදින්වෙයි.

තිළිණි ද සිල්වා

බී.බී.සී. ඇසුරිනි


RECOMMEND POSTS