ඇමෙරිකාවට චීනයෙන් විරෝධයක්



චීනයේ ෂින්ජියැං පළාතේ, වාසය කරන උයිගුරු මුස්ලිම් වැසියන් මර්දනය කිරීමට චීන රජය කටයුතු කරන අකාරය හෙලා දකිමින් චීනයට නව සම්බාධක පැනැවීමට ඇමෙරිකාව සූදානමින් සිටී.

එම සම්බාධක පැනැවීම සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පත ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ දී (පාර්ලිමේන්තුව) ඒකමතිකව සම්මතවීමත් සමඟය. ඇමෙරිකාවේ මෙම ක්‍රියා කලාපය චීනයේ දැඩි දෝෂදර්ශනයට හේතුවක් වී ඇත.

(රොයිටර්ස්)


RECOMMEND POSTS