හැරී මෙගාන් කැනඩාවේ ජීවිතය අරඹයි



රජ පවුලෙන් ඉවත් වීමෙන් පසු හැරී කුමරු, බිරිඳ මෙගාන් සහ පුතු ආර්චී කැනඩාවේ ඔවුන්ගේ නව දිවිය ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

තම​ පෞද්ගලිකත්වයට බාධා කිරීමෙන් වළකින්නැයි හැරී සහ මෙගාන් යුවල පැපොරාසි ඡායාරූප ශිල්පීන්ටත්, කැනඩා මාධ්‍යවේදීන්ටත් පවසා ඇත.

තම පෞද්ගලිකත්වයට බාධා කරන්නේ නම් නීතිමය වශයෙන් පියවර ගැනීඹට පවා පසුබට නොවන බව ද හැරී සහ මෙගාන් යුවල පවසා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS