මාලි රාජ්‍යයේ 30 ක් මරුට



අප්‍රිකාවට අයත් මාලි රාජ්‍යයේ සිදුවුණු ප්‍රහාර මාලාවකින් 30 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

එය වර්ගවාදී ප්‍රහාරයක් බව මාලි රජය කියයි.

ප්‍රහාර 3 ක් සිදුවුණු බවත් සන්නද්ධ කල්ලි සහ මාලි හමුදා සාමාජිකයන් අතර ගැටුම්වලින් හමුදා සාමාජිකයන් 3 දෙනකු මියගිය බවත් වාර්තා වේ.

ප්‍රහාර පසුපස ඉස්ලාමීය සන්නද්ධ කල්ලි සිටින බව ප්‍රංශ හමුදාව පවසා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS