බ්‍රසීලයෙන් එන කාටවත් ඇතුළු වෙන්න බැහැ



බ්‍රසීලයෙන් පැමිණෙන කිසිවකු‍ට ඇමෙරිකාවට ඇතුළු වීමට ඉඩක් ලබා නොදෙන බව ඇමෙරිකාව පවසා ඇත.

ඇමෙරිකාව මෙම තීරණය ගෙන ඇත්තේ 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමිනි. අද වනවිට ඇමෙරිකාවට පසු දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන බ්‍රසීලයෙනි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS