ඉන්දියාවේ අරුණාචල් ප්‍රාන්තයට භූ කම්පා 4 ක්



ඉන්දියාවේ අරුණාචල් ප්‍රාන්තයට ඊයේ (19) සහ අද උදෑසන භූමි කම්පා හතරකින් බලපෑම් එල්ල විය.

භූමි කම්පා රික්ටර් පරිමාණයේ ඒකක 5.5 ක්, 5.6 ක්, 3.8 ක් සහ 4.9 ක් ලෙස සටහන් විය. මේ සියල්ල ප්‍රධාන භූමි කම්පා වූ අතර අතුරු භූමි කම්පා කිහිපයක් ද හටගත් බව පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS