‘බැරී’ ඇමෙරිකාවට



කාලගුණ විද්‍යාඥයන් විසින් ‘බැරී’ යනුවෙන් නම් කළ ප්‍රචණ්ඩ හරිකේන් සුළිකුණාටුව ඇමෙරිකාවේ නිව් ඕලන්ස් ජනපදය හරහා හමා යෑමට නියමිතව තිබුණු බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බවත් වාර්තා  වේ.

ලුවිසියානා වෙරළ තීරණය හරහා රට තුළට පිවිසෙන ‘බැරී’ හේතුවෙන් අනාරක්ෂිත ප්‍රදේශවල වැසියන් 10,000 ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කරනු ලැබ ඇත. සුළි කුණාටුව හේතුවෙන් හදිසි ජල ගැලීම් ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යාඥයන් බිය පළ කර තිබේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS