‘කෝවිඞ් 19’ ආසාදිතයන් ගණන 85,406 ක්



චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වී ලොව පුරා ව්‍යාප්ත වූ ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදිතයන් ගණන අද (29) වනවිට 85,406 ක් ලෙස වාර්තා විය.

වයිරසය හේතුවෙන් සිදුවුණු මරණ සංඛ්‍යාව 2,727 කි. සම්පූර්ණයෙන් සුව වූ ගණන 39,590 කි. වැඩිම ආසාදිතයන් සහ වැඩිම මරණ වාර්තා වන්නේ චීනයෙනි. චීනයෙන් පිට දකුණු කොරියාවෙන් වැඩිම ආසාදිතයන් හමුවී ඇත. චීනයෙන් පිට වැඩිම මරණ වාර්තා වන්නේ ඉරානයෙනි.

(අල් ජසීරා)


RECOMMEND POSTS