ළැව් ගින්නෙන් බැට කෑ ඕස්ටේ‍්‍රලියාවට මහ වැසි



ළැව් ගිනිවලින් බැට කෑ ඕස්ටේ‍්‍රලියාවට මහ වැසි ඇද හැලෙමින් පවතින බවත්, අධික වැස්ස ද  ඕස්ටේ‍්‍රලියා වැසියන්ට බලපෑම් එල්ල කිරීමට හේතුවක් වී ඇති බවත් වාර්තා වේ.

අධික වර්ෂාව හේතුවෙන් පළාත් රැසක ජල ගැලීම් හටගෙන ඇති බවත් පැවැසෙයි.

පසුගිය සැප්තැම්බරයේ පටන්, ළැව් ගිනි දරුණු ආකාරයට පැතිර යන්න වූයේ වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ලන්ඞ් යන ප‍්‍රාන්තවලය. මේ වනවිට මෙම පළාත්වලට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බව වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS