හිසට ජල නළයක් කඩන් වැටීමෙන් කම්කරුවෙකු මියයයි



දකුණු දිග අල්-බටීනා හි බාක ප්‍රෙද්ශයේ විලායට් නගරයේ හි සේවයේ නිරතවෙමින් සිටි ජල නළ කාර්මික ශිල්පියකුගේ හිස මතට ජල නළයක් කඩන් වැටීම නිසා මියගොස් ඇති බව ශබීබා වාර්ථා කලේය.

සිදුවූ අධික රුධිර වහනය නිසා මෙම මරණය සිදුවී ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. 

රාජ්‍ය ගිලන්රථ සහ මහජන ආරක්ෂක අධිකාරියට අයත් ටියුටර් ගිණුමේ මුදාගැනීමේ මෙහෙයුම් සිදුකරන  ආකාරය දැක්වෙන ඡායාරූප පලකොට ඇත.


(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක

 


RECOMMEND POSTS