හමුදා යානයක් කඩා වැටී 100 ක් මරුට



හමුදා නිලධාරීන් සහ සෙබළුන් ඇතුළු 100 ක පිරිසක් ගමන් කරමින් සිටි ඇල්ජීරියානු හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් යානයේ සිටි සැවොම ජීවිතක්ෂයට පත්වූහ.

යානය කඩා වැටී ඇත්තේ එය බෝෆරීක් ගුවන් කඳවුරට ගොඩබෑමට සූදානම් වෙද්දී යැයි ද පැවැසෙයි. යානය කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. කඩා වැටී ඇත්තේ ඉලයිෂින් 2 76 වර්ගයේ ගුවන් යානයකි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS