හමුදා අභ්‍යාසයට නේපාලය නෑ



‘බිම්ස්ටෙක්’ සහයෝගිතා හවුලේ රටවල එකමුතුව ඉන්දියාවේ පැවැත්වීමට සූදානම් වන යුද අභ්‍යාසයට තමන් සහභාගී නොවන බව නේපාලය කියයි.

යුද අභ්‍යාසය පැවැත්වීමට සැලැසුම් කර ඇත්තේ ඉන්දියාවේ පූනේ කේන්ද්‍රකොට ගනිමිනි.

නේපාල රජය මෙම තීරණය ගෙන ඇත්තේ එම අභ්‍යාසය සම්බන්ධයෙන් නේපාර දේශපාලන පක්ෂ විරෝධය පළ කළ නිසා යැයි ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS