සෞදියට ආයුධ දුන්නාට විරෝධයක්



සෞදියට ඇමෙරිකන් ඩොලර් බිලියන 110 ක ආයුධ සහ යුදෝපකරණ ලබා දීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගැනීම ඇමෙරිකන් සෙනෙට් සභික රෑන්ඞ් පෝල්ගේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.

ඇමෙරිකාවෙන් ලැබෙන අවි ආයුධ යොදා ගනමින්, සෞදිය යුද අපරාධ සිදු කරන බවට රෑන්ඞ් පෝල් චෝදනා කර ඇත.

යේමන අර්බුදයේ දී යේමනයේ හවුති සටන්කාමීන්ට ගුවනින් පහර දෙන්නේ සෞදියයි. එම ප්‍රහාරවලින් වැඩියෙන් මියයන්නේ යේමන සිවිල් වැසියන්ය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS